Sat. May 21st, 2022

ජලය කියන්නේ බොහෝ රෝග වලට ඖෂධයක්. දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය පානය කිරීම හොඳ සෞඛ්‍ය පුරුද්දක් විදියට හඳුන්වන්න පුලුවන්. ලෙඩ රෝග බොහොමයකට ලොකුම ප්‍රතිකාර බවට ජලය පත්වෙනවා. ඉතින් අද අපි කතා කතා කරන්න සූදානම් වෙන්නේ ජලය ගැන. නිසි කලට ප්‍රමාණවත් ජලය පානය කරන අයුරුයි මේ කියන්න සුදානම් වෙන්නේ.

පිපාසය දැනෙන තෙක් නොසිට ජලය පානය කළ යුතුයි. පිපාසය නිවීම සඳහා ජලය භාවිතා කළ යුතුයි. හොඳින් නටවා උණු කරගත් ජලය නිවෙන්නට හැර පෙරා පානය කළ යුතුයි. නියමිත ප්‍රමාණයට ජලය පානය කිරීම. නියමිත ප්‍රමාණයට ශරීරයට ජලය ලැබි ඇතිදැයි පරික්ෂා කළ හැක්කේ මුත්‍රා මඟින්. ඒ මුත්‍රාවල පැහැය මඟින්. තම අවශ්‍යතාවයට ගැලපෙන බෝතලයක් කෝප්පයක් වෙනම තබා ගත යුතුයි.

කෙටි කාලයක් තුළ ජලය ගැලුම් ගණන් පානය කිරිම ශරීරයට අහිතකරයි.දැඩ් පිපාසයක් දැනෙන අවස්ථාවකදී ඒ සංසිඳවා ගැනීමට එකවර බොහෝ ජල ප්‍රමාණයක් පානය නොකළ යුතුයි. නින්දට යන විට විටදී ජලය පාවිච්චි නොකළ යුතුයි. රාත්‍රියේ නින්දට යාමට පෙර අපි ජලය පානය කළ යුතුයි. නින්දට යන අවස්ථාවේදී ජලය පානය කළහොත් අපිට නිරන්තරයෙන් මුත්‍රා කිරීමට සිදු වේ. ජලය පානය කිරීමෙන් අපිට විශාල වාසි රැසක් ලැබේ. සම පැහැදිලි වේ. සුදුමැලි ගතිය නැතිවේ. ශරීරයේ බොහෝ ගැටලු රැසකට විසඳුම ජලය නිසා සිතේ සතුට රැදේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *