ලොවම හෙල්ලූ BTS කණ්ඩායම ඇමරිකාවත් හොල්ලයි

“ඇමරිකානු සංගීත සම්මාන” කියන්නේ වෙනස්ම සම්මාන උළෙලක් බව ලොවම දන්න කරුණක්. මෙවර ඇමරිකානු සංගිත සම්මවා සිය සම්මාන උළෙල කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර මයික්‍රොසොෆ්⁣ට් රඟහලේදි පැවැත්විණි. මෙය වසර 49කට උරුමකම් කියන උලෙලක් මෙවර බොහොම සරල ලෙස මෙය පැවැත්වුනේ පවතින කොවිඩ් තත්වයත් සමයි. එය සංවිධායක මණ්ඩලය ගත් තිරණයක්. මෙම උළලේදි වසරේ ජනප්‍රිය කලාකරුවන් ජනප්‍රිය ගීතය සහ ජනප්‍රිය කණ්ඩායම මෙන්ම ජනප්‍රිය ගීත ඇල්බමය තෝරනවා.

ඉතින් මෙවර ඇමරිකානු සංගිත සම්මාන උ⁣ළලේ සුවිශේෂ සිද්ධියක් සිදුවුනා. එය හිප්පොප් ගායිකාවක් වන ‘කාඩ් බි’ විසින් ⁣මෙම උළෙල මෙහෙය විමයි. ඇමරිකානු සංගිත උළෙල හිප්පොප් ගායිකාවක් මෙහෙය වු දෙවනි වතාව ලෙස සදහන් වෙනවා. මිට කලින් එය ‘රැප් රැජින’ ලතීෆා විසින් 1995 වසරේදි මෙහෙය විය. කාඩ් බි විසින් වසරේ ජනපිය රැප් ගිතයට හිමි සම්මානය දිනාගන්නද සමත් වුනා. ඇය මෙම සම්මානයට හිමිකම් කිවේ එකපිට මෙම සම්මානයට හිමිකම් කියමින්.

ලොවම උන්මාදයට පත් කළ කොරියානු පොප් සගීත කණ්ඩායමත් වන බි.ටි.එස්. ඔවුන්ගේ පළමු ඇමරිකානු සම්මානය දිනාගන්නද මෙවර සමත් වෙනවා. එය ඇමරිකානු සිත ගගුල කැළඹු බි.ටි.එස් නමින් හඳුන්වන්න පුළුවන්. මෙහිදි එක් සම්මානයක් නොව ඔවුන් සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියනවා. එයද මෙවර උ⁣ළලේ සිදු වු සුවිශේෂි අවස්ථාවක්.

මොවුන් මෙම සම්මානයන්ට හිමිකම් කියන්නේ ජනපිය ගායික ගායිකාවන් රැසක් පසුකර යමින් වසරේ කලාකරුවාට හිම් සම්මානයද ඔවුන්ටම හිමි කරගනිමින්. මෙම සම්මාන උළලේ සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියන බි.ටි.එස් ලොවම අවධානය දිනාගන්න සමත් වෙනවා.

ඇමරිකානු සම්මාන උළෙල සදහා මෙවර සම්මානයන්ට නිර්දේශ වු කලාකරුවන් මෙන්ම විනි හාර්ලෝ බිලි පෝටර් යන නිවේදිකාවන්ද ඇතුළු බොහෝ සමාජ ක්‍රියාකාරින් පිරිසක් සම්බන්ධ වෙනවා. මෙහිදි කැපි පෙනෙන තරු බවට කැනේඩියානු මෝස්තර නිරූපණ ශිල්පිනිය වන විනි හාර්ලෝ සහ රැප් ගායිකා කාඩ් බ් හදුන්වන්න පුළුවන්. තවද මෙමඋළෙලට ලේඩි ගාගා පැමිණියේ සුදු අශ්වයෙකු පිට විමත් සුවිශේෂි අංගයක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *