ලංකාවේ කොල්ලන්ගේ අලුත් ක්‍රෂ් එක, උපේක්ෂා දොස්තර නෝනා ගැන කවුරුවත් නොදන්නා කතාව

සමාජ ජාලා කියන්නේ මේ වනවිට හැමෝම බාවිතා කරන දෙකක් ඉතින් අපේ සමාජය තුල විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් සමාජ ජාලවල හැමෝම වගේ ආස කරන සුන්දර දෙයක් දැක්කොත් ඒක හැමෝම ශෙයා කරනවා. ඉතින් මේ විදියට ඕනෑම දෙයක් වයිරල් කරන්න පුළුවන්. මේ වනවිට රූපවාහිනී වලට වඩා සමාජ ජාලා හරහා ඕනෑම දෙයක් ජනතාව අතරට අරන් යන්න පුළුවන්. ඒ තරමටම සමාජ ජාලා මිනිසුන්ගේ ජීවිතවල කොටසක් බවට පත්වෙලා.

මේ දවස්වල ලංකාවේ සමාජ ජාලාවල දොස්තර නෝනා කෙනෙක්ගේ සුන්දර පින්තූරයක් ශේයාවෙනවා. ඇයගේ සුන්දරත්වය නිසාම හැමෝම මේ පින්තූර ශෙයා කරන්න පටන් අරන්. ඒ වගේම ඇයට විවිද පොස්ට් පවා හැදෙන්න පටන් අරන්, මේ සුන්දර පින්තුරයට ලංකාවේ තරුණයන් ‘මට උන වගේ’ ‘මාව හොස්පිටල් එක්ක යන්න’ වගේ ගොඩක් කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් අපි ටිකක් හොයලා බැලුවා ඇත්තටම කවුද මේ ලස්සන දොස්තර නෝනා කියලා.

මේ දවස්වල ලංකාවේ තරුණයන්ගේ ක්‍රෂ් එක වෙලා ඉන්න මේ සුන්දර කෙල්ල තමයි උපේක්ෂා විජයවර්ධන. ඇය තවම දොස්තර නෝනා කෙනෙක් නෙවෙයි. උපේක්ෂා තවමත් වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය අධ්‍යාපනය හදාරන්නේ රජට මෙඩිකල් පැකල්ටි එකේ. ඒ වගේම් උපේක්ශා ගායනටත් ගොඩක් දක්ෂයි. ඇය විසින් ගායනා කරන කවර් ගීත ගණනාවක්ම ඇයගේ ෆේස්බුක් සමාජ ජාලා ගිණුමේ තිබෙනවා.

ඒ වගේම තමයි ලංකාවේම තරුණයන්ගේ ක්‍රෂ් එක වුන ඇය මේ වනවිට ආදරවන්තියක්. ඇයගේ ආදරේ හිමිකරගෙන තියෙන්නේ ඔබ අපි හැමෝම දන්නා ‘කස්සා’ පේජ් එකේ ඇඩ්මින් එක්ක. මේ වනවිට අවුරුදු පහටත් වැඩියි ඒ ආදරේට කියලයි අපිට ආරංචි වුනේ. ඉතින් ලංකාවේ සමාජ ජලාවලට නිතරම වැදගත් යමක් එකතු කරන ‘කස්සා’ ඇඩ්මින්ට සහ හැමෝගෙම ආදරේ දිනාගත් උපේක්ෂා වෛද්‍ය ශිෂ්‍යාවගේ ජීවිතය සුන්දර වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *