Tue. May 17th, 2022

අපි හැමෝම ගොඩක් ආදරේ කරන සම්මානනීය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. 1975 වසරේ උපන් රොෂාන් මේ වනවිට 46වන වියෙහි පසුවනවා. රොෂාන් කලින් විවාහ වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමග කොහොම වුනත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ. පසුව රොෂාන් ඔහුට වඩා ලාබාල තරුණියක් සමග.

රොෂාන්ගේ අත ගන්න සුන්දර තරුණිය තමයි රිද්මා, ඇය ගොඩක් සුන්දර අහිංසක යුවතියක්. රොෂාන් සහ රිද්මා විවාහ වෙන්නේ 2017 වසරේදී. ඒ වගේම දැන් මේ දේපල ආදරණීය දෙමාපියන් යුවලක්. ඉතින් රොෂාන් සහ රිද්මා ඔවුන්ගේ පුංචි පුතාගේ සුරතල් බලමින් ගොඩක් සතුටින් මේ දවස්වල ඉන්නවා කියලයි අපට දාගන්න ලැබුනේ.

ඒ වගේම පහුගිය දවස්වල රොෂාන් සහ රිද්මා අපූරු වැඩක් කරලා තියෙනවා. ඒ තමයි රිද්මා ගැමි කාන්තාවක් වගේ සැරසිලා කිරිබත් හදලා. ඒ වෙලාවේ ගත්ත පින්තූර කිහිපයක් සමාජ ජාලාවලටත් එකතු කරලා, ඒ පින්තූර කිහිපයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ වගේම මේ කිරිබත් කාපු රොෂාන් නම් කියලා තියෙන්නේ එයා ජීවිතේ කාපු රසම කිරිබත් එක ඒක කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *