රටම සතුටු කරමින් ජනප්‍රිය නිලි පියුමි හංසමාලි සහ ප්‍රගීත් නැවත එක්වෙයි

ලංකාවේ කළා ලෝකයට සම්බන්ද වෙලා විවිද චරිත ඉන්නවා, හැබැයි ඒ හැම චරිතයක්ම අභිබවා ගිහින් ඉන්න ලංකාවේ දේශපාලනයට පවා බලපෑම් කරන්න පුළුවන් චරිතයක් ඉන්නවනම් ඒ තමයි පියුමි හංසමාලි, ඒ තරමට ලංකාවේ හැමෝම ඇයට ආදරෙයි ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ට දෙපාරක් නෙවෙයි හා දොළොස් වතාවක්ම හැරිලා බලන්න හිතෙන තරමට ඇය ගොඩක් සුන්දරයි, ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ පවා පියුමි හංසමාලි කියන්නේ තරුවක්, මොකද ඇයගේ සමාජ ජාලා ගිණුම්වලට වැඩිපුරම ප්‍රතිචාර දක්වලා තියෙන්නේ ඉන්දියාවේ ඉන්න ඇයගේ රසිකයින්,

කට පොඩ්ඩක් සැර උනාට පියුමි කියන්නේ හරිම ඉක්මනට හිත උණුවෙන චරිතයක්, ඇය ඇයට පුළුවන් විදියට අසරණ අයට ගොඩක් උදවු කරනවා, ඒ වගේම ඒ හැම එකක්ම ඇය ඇයගේ සමාජ ජාලා හරහා බෙදාගන්නේ නෑ, මේ ගතිගුණ නිසාම ඇයට හැමෝම ගොඩක් ආදරෙයි, ඉතින් මේ විදියට ආදරේ දිනාගෙන ඉන්න පියුමි ගැන පසුගිය දවසක අපිට ටිකක් දුක හිතෙන කතාවක් අහන්න ලැබුනා ඒ තමයි පියුමි ඇයගේ ජීවිතයේ වැඩියෙන්ම ආදරේ කරපු තරුණයා ඇයව රවට්ටලා කියලා,

ඔහු තමයි ප්‍රගීත් තනුෂ්ක, ප්‍රගීත් අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් පස්සෙන් ගිහින් තමයි පියුමිව යාලු කරගෙන තියෙන්නේ, කොහොම ප්‍රගීත් පසුගිය දවසක වෙනත් කෙල්ලෙක් සමග හොටෙල් එකකට ගිහින් කියලා පියුමිගේ අතටම අහුවෙලා, ඒ ගැන අය සමාජ ජාලාවලට ධීර්ඝ සටහනක් ඔස්සේ එකතු කරලා තිබ්බා, ඒ සටහනෙන් ඇය කියලා තිබ්බේ ආයේ කවදාවත් ආදරේ කරන්නේ නෑ කියලා,

කොහොම වුනත් පියුමිගේ හොඳම යාලුවා වෙන කෝටිපති චන්දිමාල් ජයසිංහනම් කිවුවේ ‘ඒ දෙන්න තව ටික දවසකින් යාලු වේවි ඔය ළමයි දැන් ගෙදර යන්න” කියලා, එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි පියුමිගේ මේ සිදුවීම සමාජ ජලාවල ගින්නක් වගේ පැතිරුනා, කොහොම වුනත් පියුමිගේ හොන්දම යාලුවා කියපු කතාව අද ඇත්ත වෙලා, ඒ ප්‍රගීත් සහ පියුමි යාළුවෙලා එක වාහනේ යනගමන් චන්දිමාල්ට වීඩියෝ කෝල් එකක් අරගෙන, චන්දිමාල් ඒ කෝල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාලා සමාජ ජාලා ඔස්සේ අපූරු සටහක් එකතු කරලා තිබ්බා ඒ ”මන් කිවුවා ඇහුවෙ නැනේ ඹය ලමයි දැන්වත් ගිහින් නිදාගන්න” කියලා, ලස්සන කුරුළු ජෝඩුවක් වගේ හිටපු පියුමි සහ ප්‍රගීත් දැන් ආයෙමත් එකතුවෙලා, පවුලක් උනාම පොඩි පොඩි ප්‍රශ්න එනවා තමයි හැබැයි ඒවා එක්මනට විසඳෙනවා, ඉතින් දැන් ආයෙමත් ආදරෙන් වේලිලා ඉන්න මේ දෙන්නට ආයේ කවමදාවත් දුරස්වෙන්න ලැබෙන්න එපා කියලා අපි හදවතින්ම ප්‍රර්ථනා කරනවා,

Related Posts

Leave a Reply

Your email address will not be published.