Sat. Jun 25th, 2022

හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර කැදැල්ලක් තමයි සාරංග දිනක්ෂි පුංචි කැදැල්ල. සම්මාජ ජාලා වල මෙම ආදරණීය යුවලට විවිද කතා කිවුවත් ඒ යුවල ඒ කතානම් වැඩිය ගණන් ගන්නේ නෑ. සාරංග පළමු විවාහයට සමුදීලා තමයි දිනක්ශි සමග එකතු වෙන්නේ. දැන් සාරංග සහ දිනක්ෂි කියන්නේ ආදරණීය දියණියකගේ දෙමාපියන් යුවලක්

ඉතින් දැන් වගකීම වැඩි අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් නිසා සාරංග සහ දිනක්ෂි මේ වෙනකොට අලුතෙන් ගෙයක් හදන්නත් පටන් අරගෙන. මේ දෙදෙනා අරගෙන තියෙන මේ තීරණයට ගොඩක් අය සුබ පතලා තිබ්බා. ඒ වගේම දිනක්ෂි කිවුවේ ඒ නිවාස හදන්නේ කැලයක් වගේ ගස් ගොඩක් වවලා ගාඩ්න් එකක් හදලා කියලයි.

කොහොම වුනත් මේ දවස්වල කට කතාවක් යනවා දිනක්ෂි සහ සාරංග රටින් පිටවෙන්න යනවා කියලා. ඒකට ප්‍රධාම හේතුව තමයි ඇය ළඟදී දිනයක ශෙයා කරපු පොස්ට් එකක්. කොහොම වුනත් දිනක්ෂිනම් කියන්නේ ඇය සාරංග සමග ලංකාව අතහැරලා යන කතාව ගොසිප් එකක් කියලා. ඒ වගේම ඇය වැඩියෙන්ම ආදරේ කරන රට ලංකාව ඒ නිසා කීයටවත් ලංකාව දාලා යන්නේ නෑ කියලත් කියනවා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සාරංග දිනක්ෂි යුවලට ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා