ලංකාවේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර පවුලක් තමයි ප්රියසාද් පවුල කියන්නේ. ඉතින් මේ ප්රියසාද් පවුලේ වැඩිම අවදානයක් දිනාගෙන ඉන්න චරිතය තමයි දිනක්ෂි ප්රියසාද් කියන්නේ, එයට හේතුව තමයි දිනක්ෂි ලංකාවේ ජනප්රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමග විවාහ වීම. කොහොම වුනත් දැන් සාරංග සහ දිනක්ෂි කියන්නේ දෙමාපියන් යුවලක්.
සමාජ ජාලා හරහා නිතරම මඩ ප්රහාර වලට ලක්වෙන චරිතයක් තමයි මේ දිනක්ෂි කියන්නේ ඉතින ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි එක අපේ මිනිස්සුන්ගේ හැටි කාට හරි පදයක් හදන්නම ඕන, නැත්තන් ඒ අයට කෑවේ නෑ වගේ අපිට එක වෙනස් කරන්න බෑ. ගොඩක් අය තමන්ගේ කතාව සිද්ධාර්ථ ,පත්තිනි, රෝමියෝ, සාලිය වේශයෙන් ලියා. අනුන්ගේ කතා කඩවර, කාලි, දේවදත්ත, අම්බපාලි ආරුඪයෙන් ලියන්න අය තමයි ගොඩක් ඉන්නේ.” කියලා.
ඉතින් මෑතකදී දිනක්ෂි සමාජ ජාලාවලට එක් කරපු පින්තුරයක් නිසා නැවතත් ඇය සමාජයේ විශාල කතාබහකට ලක්වුණා. ඇය ස්මින් පූල් එකක් අසල ගත් චායාරූපයකට තරුණයෙක් කමන්ට් එකක් දාලා තිබ්බා ”සත්තයි සූම් කරලා බැලුවේ නෑ” කියලා ඉතින් මේ කතාවට දිනක්ෂිට තරමක් තරහා ගිහින් ඇය ඒ කමෙන්ට් එකට රිප්ලයි කරලා තිබ්බේ ”මේ තියෙන්නේ සූම් කරලා බලන්න” කියලා, ඒ විතරක් නෙවෙයි ඒ කමෙන්ට් එක දාපු කමෙන්ට් එකට ඇය විසින් එම තරුණයාගේ පවුලේ අයගේ චායාරුපයකුත් කමෙන්ට් කරලා තිබ්බා.