Tue. May 17th, 2022

ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආදරේ කරන රුපවාහිනී නාලිකාවක් තමයි ටීවී දෙරණ කියන්නේ. ඉතින් මේ නාලිකාවේ විකාශනය වන චැම්පියන් ස්ටාර් වැඩසටහන, ඉතින් මේ වැඩහටහ මෙහයවන ආදරණීය චරිතයක් තමයි මාධව විජේසිංහ කියන්නේ. නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙසත් ජනප්‍රිය මාධව ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසකට ද ඔහුගේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

මාධව මේ වනවිට විවාහකයි, හැමෝම හිතුවේ මාධව සහ සචිනි නිපුන්සලා විවාහ වේවි කියලා. නමුත් මාධව කියන්නේ සචිනි කියන්නේ ඔහුගේ සහෝදරියක් කියලා. කොහොම වුනත් මේ වනවිට මාධව සහ සචිනි දෙදෙනාම විවාහකයි. මාධව විවාහ වෙන්නේ කළා ක්‍ෂේත්‍රයේ කෙනෙක් සමග නෙවෙයි. මාධවගේ හිතගිය ආදරවන්තිය තමයි වෛද්‍යවරියක් වන නදුනි

මාධව කියන්නේ නිතරම සමාජ ජාලාවල විනෝදයෙන් ඉන්න චරිතයක්. ඉතින් මාධව මුහුනුපොතට එක් කල සටහනක් නිසා මේ වනවිට ඔහු සමාජ ජාලාතුල විශාල ලෙස කතාබහට ලක්වෙන චරිතයක් වෙලා ඒ සටහන තමයි ”ළඟ බහින්නෙත් නැත්නම්, ඔය රතු shirt එක ඇඳපු මල්ලි මැද පොල්ල අල්ලන් ඉස්සරහට යන්නකෝ” කියල කොන්දොස්තර අයියා කෑගහපුවහම, මම” කියලා මේ සටහන එකතු කරලා තියෙන්නේ නදුනි සහ මාදව ආදරවන්තයන්ගේ දිනයේ වැළඳගෙන ඉන්න චායාරුපයක් සමග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *