Tue. May 17th, 2022

ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවේ හැමෝම ආදරේ කරන කළා පවුලක්, ඉතින් මේ පවුලේ ඉන්න පුංචි සුරංගනාවිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. කාලෙන් කාලෙට විවිද පුවත් මවන ශනුද්‍රි ප්‍රියසාද් කුඩා කාලයේ ඉඳන්ම ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රිය චරිතයක්, ශනුද්‍රි මෑත කාලයේ හැමෝගෙම ආදරේ දිනාගන්නේ ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වුන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා,

පසුව ශනුද්‍රි එමටෙලිනාට්‍යයෙන් ඉවත්වෙනවා, ඉන්පසු කාලයක් නිහඬව හිටපු ඇය හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත් වෙනවා, ශනුද්‍රි රඟපෑමට වගේම නර්ථනයටත් ගොඩක් දක්ෂයි

ඉතින් පසුගිය දිනක ශනුද්‍රි ඇයගේ සමාජ ජාලා ගිණුමකට එකතු කරලා තිබුන අපූරු චායාරූප කිහිපයක් නිසා ශනුද්‍රි ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් අරන්, ඒ තමයි ඇය රොබරෝසියා මල් ගොඩක් මැද ඉන්න පින්තූර කිහිපයක්. මේ චායාරූප දැකපු හැමෝම වගේ කියන්නේ ශනුද්‍රිත් මලක් වගේ සුන්දර කෙල්ලෙක් කියලා, ඒ වගේම ශනුද්‍රි එම පින්තූර ටිකට මේ වගේ අපූරු සටහනකුත් එකතු කරලා තිබ්බා ‘The earth is blooming’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *