මම රඟපෑවේ මාස 3ක් විතරයි, මට වෙච්ච දේ කිසිම කෙල්ලෙක්ට වෙන්න හොඳ නෑ – මියා

ලෝකේ වැඩිම තරුණ ආකර්ෂණයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි මියා කලීෆා කියන්නේ, මේ නම ඇහුනත් ඇයගේ සුන්දර රුව ඔබත් මගෙත් සිතේ මැවෙනවා මොකද ඒ තරම්ම ඇය අපේ හදවතට සමීපයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ මියා කලීෆා ගැන, කාගේත් ආදරේ දිනාගෙන ඉන්න මියා උපතලබන්නේ 1993 වසරේදී, බීරූට් නගරයේ දී, ඒ වගේම ඇයගේ වර්තමාන වයස අවුරුදු 29ක්,

මීයාගේ දෙමාපියන් ඇයට වයස අවුරුදු හතේදී ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියෙනවා, මීයාගේ පලවෙනි රැකියාව සුළු රැකියාවක් ඒ ඇමරිකාවේ මියාමි නගරයේ බර්ගර් අවන්හලක සේවිකාවක් විදියට, පසුව ඇය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි එල් පාසෝ නම් විශ්වවිද්‍යාලයේ කලා සහ ඉතිහාසය පිළිබඳව පශ්චාත් උපාධියක් හිමියකරනන්නත් සමත් වෙනවා,

මියා 2011 වසරේදී ඇමරිකානු පුද්ගලයෙක් සමග විවාහ වෙනවා, ඔහු මීයාගේ පාසල් කාලයේ පෙම්වතා විදියටත් හැඳින්වෙනවා, කොහොම වුනත් මීයාගේ මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, දෙදෙනාගේ තිබ්බ නොගැලපීම් නිසා 2014 වසරේදී ඔවුන් දෙදෙනා විවාහයට සමුදෙනවා, කොහොම වුනත් මොවුන් දෙදෙනා දික්කසාද වෙන්නේ 2016 වසරේදී,

පළමු විවාහයෙන් සමුගත්ත මියා කාලයක් තනිවම ජීවත් වෙනවා පසුව ඇයට 2019 වසරේ මාර්තුමස 14වන දින සුවිස් ජාතික සූපවේදියෙක් වන රොබර්ට් සෑන්ඩ්බර්ග් ගෙන් විවාහ යෝජනාවක් ලැබෙනවා, ඉතින් මියා මේ යෝජනාවට එකඟ වෙලා රොබර්ට් සමග විවාහ වෙනවා, රොබර්ට් සමග ඉතාම ආදරණීය ජීවිතයක් ගතකරපු මියා පසුව ඔහුගෙනුත් වෙන්වී ඇතිබව අපට දැනගන්න ලැබුනා,

කොහොම වුනත් මියා හැමෝගෙම අවධානය වගේම ආදරය දිනාගන්න සමත්වෙන්නේ නිලංකාර සිනමාව හරහා, මේ වනවිට ලෝකයේ නිලියන් අතර ඉහලින්ම ඉන්න රංගන ශිල්පියක් තමයි ඇය, කොහොම වුනත් මේ වනවිට ඇය සිනමා වෘත්තියට සමුදීලා, ඉතින් ඒ පිලිබඳ ඇය පසුගිය දිනක විශේෂ ප්‍රකාශයක් සිදු කරලා තිබ්බා ඒ ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි මේ ”මම ඒ වගේ වීඩියෝවල රඟපෑවේ මාස තුනක් වගේ බොහොම පොඩි කාලයක්, පස්සේ මම ඒ සිනමාවෙන් ඉවත් වුනා, මම හිතන්නේ ඒකාලයේ මම හරිම මුරණ්ඩු චරිතයක්, මගේ කැරලිකාර අවධිය ඒක, මම විශ්වාස කරනවා එයින් අයින්වෙන්න මම ගත්ත තීරණය බුද්ධිමත් එකක් කියලා, මම විශ්වාස කරනවා කිසිම ගැහැණු ළමයෙම් මම ගියපු ගමන යන්න හොඳ නෑ කියලා, මම ඒ වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක පවා නිරත වෙනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.