Sat. May 21st, 2022

අපේ තරුණයන් අතර වැඩිපුරම ආකර්ෂණය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක වුන ඇය මේ වනවිට මවක්. නෙහාරා විවාහ වෙන්නේ ලංකාවේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග. ඉතින් පසුගිය දිනක යුටියුබ් නාලිකාවකව සාකචිඡාවකට එකතු වූ අවස්තාවක ඇය දැක්වූ අදහස් තමයි මේ.

නෙහාරගේ සහ මේනක ලෝකයට පුංචි අමුත්තිය ආ විදිය පොඩ්ඩක් මතක් කරමුද නෙහාරා ”මෙනකයි මමයි බැඳලා ගොඩක් ආසාවෙන් හිටියේ දරුවෙක් වෙනුවෙන්. එහෙම වුනාට අපේ පලවෙනි ගෝල් එක වුනේ මෙනකගේ අධ්‍යාපනය. ඉතින් 2015දී අපි රට යනවා. අපි ඒ ගෝල් එක ඇචිවු කළා. පස්සේ අපි බබෙක් හදන්න ප්ලෑන් කළා.”

ෆිගර් එක ගැන හිතුවද ඒ කාලේ ”මම ඒ කාලේ ඇඟ ගැන හිතුවෙම නෑ. ඇත්තම කියනවනම් මට පලවෙනි මාස තුනේදී වමනේ යනවා. ඔලුවත් කැක්කුමයි. ඒ නිසා මම ව්‍යායාම නතර කළා. ඒ මාස නවයම මම ව්‍යායාම කලේ නෑ.

බබෙක් ලැබුනම අම්මා කෙකෙන් මුහුණ දෙන ප්‍රශ්න ගැන නෙහාරා කිවුවේ මේ වගේ කතාවක් ”බබා ලැබුනට පස්සේ කාලේ තියෙනවා නේ ඇඟ හදාගන්න, ගොඩක් අය ලේසි දෙයක් විදියට හිතන්නේ බබාට කිරි දෙන එක. ඇත්තටම ඒක වෙනම සබ්ජට් එකක්. මගේ නිපල්ස් ට්‍රැක් වෙලා බබාට කිරිදෙන්න බැරි වුනා. කිරි දෙන්න ඕන වුනත් කිරි දෙන්න බෑ. තුවාල උනාම එක හරිම වේදනාකාරී. ලෝකේ ගොඩක් කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ඒ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *