Sat. May 21st, 2022

මේධා ජයරත්නව කියන්නේ පුංචි තිරේ තුළ කවුරුත් දන්න සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්. විවාහ වෙලා හිටියේ අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් කල කටයුතු කළ සුරංග ලක්මාල් සමඟයි. එමෙන්ම සුරංග කියන්නේ රංගනවේදය පිළිබද ගුරුවරයෙක් මෙන්ම බාහිර කථිකාචාර්යවරයෙක් ද වෙනවා. මේධාගේ දියණියගේ උපන් දිනය දවසේ මේධාගේ හිටපු සැමියා මේ අපූරු සටහනක් යොමු කර තිබුණා. එය සංවේදී සටහනක්.

වැටුණ කඳුළක් ගානෙ
හිතට හයියක් ආවෙ
දිලෙන ඔය මූණ ළඟ
දැනෙන උණුහුම හින්ද

දකින හීනය ගානෙ
දැනුණ බය හංගාන
හිනහ මුව පෙන්නුවෙම
උඹට ආදරෙ හින්ද

රුවල් නැති ඔරුවකත්
කුණාටුත් දරාගෙන
මේතරං දුර ආවෙ
නුඹ ගිලෙයි හිතු හින්ද

හීනයෙන් ඇහැරිලත්
බය නොවී හිනැහුණේ
ඇස් ඇරං ඔයා ළඟ
දෙපැත්තෙම මං හින්ද

මගෙ හීන මඟ දමා
කප්පරක් උහුලාන
ඔය හීනයෙම යන්නෙ
මං උඹම වූ හින්ද

දැං 09යි, තව ටිකයි,
ඔහොම යං සුදු මැණික,
සුඛී දීඝායුකො භව. – අප්පච්චී.

මෙම සටහනෙන් සංවේගය උපදවන අතර බොහෝ දෙනෙකුට හිතන්න යමක් ද ඉතුරු කොට අවසන්. කෙසේ වෙතත් මේ වන විට සුරංග ලක්මාල්ගේ ජිවිතේ තවත් ඛේදනිය සිද්ධියක්ද වි ඇති බවයි ආරංචි වන්නේ. ඒ ඔහුගේ ආදරණිය මව සහ නැගණිය මෙළොව හැර යාමය. කොහොම වුනත් මේ වනවිට මෙධාගේ දරුවන් දෙදෙනා ඉන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *