Sat. May 21st, 2022

චුලක්ෂි රණතුංග කියන්නේ මෙරට ඉන්න දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. දේදුනු ආකාසේ සිනමාපටය තුලින් බෙහෝ දෙනෙක් ඇය පෙම් බදින් පටන් ගත් බවට සැකයක් නැත. ඇය වර්ග ලක් රූ රැජින කිරුළට ද හිමිකම් කියූ අයෙක්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. ඔබේ ජීවිතයේ යහළුවන් ගැන මතක් කළොත්, මම පාසල් නේවාසිකාගාරයක හැදුන කෙනෙක්. ඒ නිසාම මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එක යාලුවෙක් කියලා මම කොතනකවත් කවුරුත් හඳුන්වා දෙන්නේ නැහැ. මොකද ඒ තරමට ගොඩක් අය ඉන්නවා.

පුංචි කාලේ ඉදන් ආස කළා ද කලාවට සම්බන්ධ වෙන්න, මම පුංචි කාලේ ඉදන් කලාවට ආස කෙනෙක්.හැබැයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කවදාවත් හිතුවේ නෑ. පුංචි කාලේ ඉඳන් මම ගොඩක් නැඹුරු වෙලා හිටියේ පැසිපන්දු ක්‍රීඩාව ට .මම උසස් පෙළට වාණිජ විෂය තමයි තෝරා ගත්තේ. එහෙම කරලා බැංකු ක්ෂේත්රය තුලින් බාස්කට් බෝල් කණ්ඩායමට සෙල්ලම් කරන්න හිතුවා. හැබැයි අවසානයේ හීනෙකින්වත් නොහිතපු තැනක මම නතර වුණා.

විවාහ වෙන්නත් වයස හරිනේද, වයස කියන්නේ ඉලක්කමක් විතරයි. මම දැන් වයසයි කියලා හිතලා මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ. හැබැයි මම දරුවන්ට ගොඩක් ආසයි. ඒ කොතනකවක් මට මගේම දරුවෙක් ඕනේ කියලා නැහැ. කවදහරි දවසක මට දරුවෙක් අරන් හදා ගන්න තත්ත්වයක් තිබුණොත් මම ඒකට කැමතියි. කිසිම දේකට මම හදිස්සි නැහැ.

මේ කොහොම වුණත් චුලක්ෂිගේ බොහෝ සුන්දරත්වය කැපී පෙනෙන අපූරු ඡායාරූප රැසක් හමුවන්නේ බොහෝ දෙනෙක් අද කතා වෙන බන්දු සමරසිංහ ගේ පුත් කාංචන සමරසිංහගේ විවාහය දින දවසේ. ඇය මනමාලිය ටත් වඩා සුන්දර යැයි බොහෝ දෙනෙක් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *