ප්‍රගීත් ඔයාගෙන් පලිගන්න මම දැන් වෙනුර එක්ක එකට ඉන්නවා – චීට් කරපු සැමියාට පියුමි දුන්න ඇඟ හිරි වැටෙන රිටන් එක

නිරූපන ක්‍ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම වගේම ධක්ෂම නිරූපන ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ඒ වගේම තමයි සමාජ ජාලා හරහාත් පියුමි හංසමාලි ගොඩක්ම ජනප්‍රියයි, කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් වන පියුමි හංසමාලි පිළිබඳවයි අද අපේ මේ කතාව පියුමි හංසමාලි කියන්නේ නිරූපනයට වගේම රංගනයටත් හැකියාවක් තියෙන කෙනෙක් හැබයි පියුමි ඒ හැකියාවෙන් ලොකු වැඩක් ගන්නේ නෑ නේද..? ”මෙහෙමයි ඒ කතාවට මම ටිකක් එකඟයි, හැබැයි මම හැමදාම හිතන දෙයක් තමයි මම රඟපාන්න දන්නේ නෑ කියලා, හැබැයි අද වෙනකොට මම ටෙලිනාට්‍ය දෙකකට සහ ෆිල්ම් දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒ වගේම මම මියුසික් වීඩියෝ කිහිපයකට රංගන දායක වෙලා තියෙනවා,”

පියුමි ගැන මාද්‍ය තුල කතාවෙන්නේ වෙනමම විදියකය නේ. ඉතින් ඒ ගැන ඔයාට මොකද හිතෙන්නේ..? ”කෙලින්ම කියන්න එපැයි ලංකාවේ මිනිස්සුනම් හරිම කුහකයි, කෙනෙක් ලස්සනට අන්දලා ජිම් එකට ගිහින් ෆිගර් එක ලස්සනට හදාගෙන ඉන්නවා බලන්න බෑ එච්චරට කුහක කම මිනිස්සුන්ගේ, මම ජිම් යනවා, නේල් ස්පා යනවා, ක්ලබ් යනවා, පාටිස් දානවා, කුහක අයට මේ දේවල් බලාගෙන ඉන්න බෑ, ඉතින් මම කියන්නේ අපේ ලංකාවේ අයට ඔහොම කුහකයෝ වෙන්න එපා, කෙනක් ලස්සනට ඉද්දී තමන්ට එහෙම ඉන්න බැරිනම් එහෙම ඉන්න කෙනෙක් දිහා බලලා හරි සතුටු වෙන්න පුලුවත් තරමට නිහතමානී වෙන්න”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන පියුමිගේ ආදරණීය පෙම්වතා තමයි ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස් කියන්නේ, වසර ගණනාවක්ම පියුමිගේ පස්සෙන් ගිහින් තමයි ප්‍රගීත් පියුමිව දැලේ දාගෙන තියෙන්නේ, කොහොම වුනත් ගොඩක් ආදරෙන් ඉඳපු පියුමි සහ ප්‍රගීත්ගේ ආදරයට දැන් කණකොකා හඬලලා, එහෙම කියන්න හේතුව තමයි ප්‍රගීත් පියුමිට හොරා වෙන කාන්තාවක් සමග හොටෙල් එකකට ගිහින් පියුමිගේ අතටම මාට්ටුවෙලා, ඉතින් ඒ සිදුවීම ගැන පියුමි දීර්ඝ සටහනක් ඇයගේ සමාජ ජාලා ගිණුමකට එකතු කරලා තිබුනා ඉතින් ඒ සටහනෙන් අපි උපුටා ගත් කොටසක් තමයි මේ ”…මම අහු උනා මෙ ජරා මිනියට මාට බොරැ ආදරයක් පෙන්නලා මාව රැවැට්ටුවා.අද උදෙ පනදුරෙ ගෙදර යනවා කිව්ව.මිනියා ගැනියෙක් එක්ක මෙන්න මෙ hotel එකෙ Haha එයා දන්නෙ නැ මම location hack කරන් බලන් ඉන්නෙ කියලා haha bro Prageeth Thanushka Mendis මම Piumi Hansamali ඔයාට බැ මාව අන්දන්න.ඔයාගෙ ex wife ත් කිව්වා පට්ට කපටි මිනියා නංගි ඔය මිනියා මාවත් රැවැට්ටුවා වගෙ මාවත් රැවාට්ටනවා කියලා…”

ඉතින් ඒ වෙගේම මේ විදියට දුකින් ඉන්න පියුමිගේ හිත හදලා තියෙන්නේ පියුමි ගොඩක්ම ලඟින් ආශ්‍රේ කරන කෙනෙක් ඉතින් ඒ කෙනා ගැනත් පියුමි මේ වගේ කතාවක් කියලා තිබ්බා ”… ඇත්තමයි මට දරා ගන්න බැරි දුකක් ඇවිල්ලා පාරෙ කැ ගගා ඇඩුවා මට එච්චරටම එ දුක දරා ගන්න බැරි උනා. එවෙලෙ තමයි මමex venura ට Call කරලා අඩ ආඩා කිව්වා අනෙවෙනුර මෙ මිනියා මට cheat කරා මට දරාගන්න බැ කියලා. පවු කිව්ව ගමන් මම ඉන්න තැනට හොයොගෙන ඇවිල්ල. මට අඩන්න එපා කියලා මගෙ ලග හිටියෙ එයා විතරයි. එයා ආව වෙලෙ තමයි ඔය video call එක අරං ⁣මම පෙන්නුවෙ. මාත් පලි ගන්නවා ප්‍රගීත් මම වෙනුර එක්ක එකට ඉන්නවා” කියලයි

Related Posts

Leave a Reply

Your email address will not be published.