Tue. May 17th, 2022

නිලංකාර සිනමාපට නිලියක් වූ ඇය සනිලියෝන්. ඇය බොලිවුඩය ජය ගත් බොලිවුඩ් ජනතාව අතර ජනප්‍රිය චරිතයක් වෙනවා. සනිලියෝන් උපත ලබන්නේ කැනඩාවේ. ඉන්දීය සම්භවයක් ඇති ඇයට කැනඩාවේ මෙන්ම ඇමෙරිකාවේ ද පුරවැසිභාවය හිමියි. බොලිවුඩයේ වැඩිම මුදලක්උපයන නිළියන් අතර සනි ලියෝන්ද සිටියි. මිලියන ගණනක් ජනතාවගේ ආදරය ඇයට හිමි වන්නේ ඇය තුළ පවතින අවංකත්වය සහ නිහතමානීත්වය නිසයි.

කෙසේ වෙතත් මේ දිනවල බොහෝ දෙනෙක් ඈ ගැන කතා කරන්නේ ඇගේ ටිවිට් ගිණුම ඔස්සේ ඇය දැම පුවතක් නිසා. ඒ ඇ⁣ගේ PAN කාඩ්පත මගින් කිසිවෙකු මුදල් වංචාවක් සිදුකර ඇති බවයි. කිසිවකු හෝ ළණය මුදලක් ලබා ගැනිමට තමන්ගේ PAN කාඩ් පතයොදා ගත් බව ඇය එහි සදහන් කොට තිබුනා.

ඒ සමගම ඇය එම ගැටලුව විසඳාගත් බවද ට්ව්ට් ගිණුමේ දක්වා තිබුණා. කෙසේ වෙතත් සනි ඇගවුම් කලේ වංචනිකව ලබා ගත් ණය මුදල් ඇගේ ලකුණු වලට බලපා ඇති බවයි. කෙසේ වෙතත් ඇය ඒ සියලු දේ ඉක්මනින් ගිණුමෙන් ඉවත් කර තිබුනා. කෙසේ වුවත් මේ දිනවල ප්‍රසිද්ධ පුද්ගලයින් පවා මුල්‍යම වංචා වලට ගොදුරු වන බව අවධාරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *