දිනේෂ් ගමගේ සමග තිබ්බ සම්බන්දයට තිත තියලා ශනූ අලුත් ආදර සම්බන්දයක් පටන් අරගෙනද..?

කළා ලෝකයේ ඉන්න කළා පවුල් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න කළා පවුල තමයි ප්‍රියසාද් පවුල. ඉතින් මේ ආදරණීය පවුලේ ඉන්නේ ගොඩක්ම සුන්දර දියණියන් තිදෙනෙක්, ඒ දියණියන් තිදෙනා අතරින් ශේෂාද්‍රි ප්‍රියසාද් සහ දිනක්ෂි ප්‍රියසාද් මේ වනවිට විවාහකයි. දැන් මේ පවුලේ විවාහ වෙන්න ඉන්නේ ශනුද්‍රි ප්‍රියසාද් විතරයි, කොහොම වුනත් ශනු කාලයක් යනකන් තනිකඩ ඉඳලා තියෙනවා, හැබැයි දැන් කොහොම වුනත් ඇය පෙම්වතියක් කියලා හැමෝටම දැනගන්න ලැබිලා තියෙනවා.

ඉතින් ශනු කාටත් හොරා මේ යාළුවෙලා තියෙන්නේ ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ ඉන්න කියලා කට කතාවක් පැතිරුනා. හැබැයි මේ කට කතාව ඇත්ත කරමින් හැබැයි මේ දවස්වල හැමෝම ශනු ගැන කතාවෙන්න පටන් අරගෙන ඒකට හේතුව තමයි ශානු දිනේෂ් එක්ක තියෙන සම්බන්දය නතර කරලා වෙනත් තරුණයෙක් සමග සම්බන්දයක් ඇතිකරගෙන කියලා, ඒ සම්බන්දව චායාරූප කිහිපයකුත් සමාජ ජාලා හරහා ශේයාවෙනවා. ඉතින් අපි හිතුවා මේ කතාව ඇත්තද කියලා හොයලා බලන්න,

ඉතින් මේ සිදුවීම ගැන හොයලා බලද්දී දැනගන්න ලැබුනේ ශනු වෙනත් තරුණයෙක් සමග ආදර සම්බන්දයක් ඇතිකරගෙන නෑ කියලා, ඒ වගේම මේ දවස්වල ශානුගේ සහ වෙනත් තරුණයෙක් සමග ඉන්න පින්තූරවල ඇත්තම කතාව තමයි ශනු නැවතත් සිනමාපටකයට සම්බන්ද වෙලා. කුඩා කාලයේ රඟපෑවට පස්සේ ඇය රංගනයෙන් දායක වෙන අලුත්ම සිනමාපටයට අදාළ පින්තූර ටිකක් තමයි මේ සමාජ ජාලාවල ශෙයා වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඇයගේ රංගන ජීවිතය සාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පතමු.

Related Posts

Leave a Reply

Your email address will not be published.