Tue. May 17th, 2022

සාරංග දිනක්ෂි කියන්නේ පුංචි තිරය තුළ කාගෙත් කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ සුන්දර නිහතමානී ආදරණීය කලා යුවලක්. මේ දෙදෙනා නිරන්තරයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නලැබෙනවා. බොහෝවිට ඔවුන් සිදුකරන සෑම දෙයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනවා. ඒ නිසාම ඔවුන් සීමාවක් නැතුවම බොහෝ දෙනෙකුට හමුවන චරිත දෙකක්.

ඒ කොහොම වුණත් පසුගිය දිනෙක දිනක්ෂි නාන තටාකයක් ලඟ දමා තිබූ ඡායාරූපයකට විවිධ වූ කමෙන්ට් රසිකයන්ගෙන් ලැබුණා. සමහර කමෙන්ට් වලට දිනක්ෂි අපුරු ප්‍රතිචාර ද දක්වා තිබුණා. කෙසේ වුනත් ඒ අතරෙ සිත් ගන්නා සිත්ගන්නා කමෙන්ට් දැකගන්න ලැබුණා. ඒ තිබූ කමෙන්ට් අතරින්

“ඔයා ආයෙ පූල් එකට බහිද්දි එක්කෝ චීත්තයක් අඳින්න අක්කේ නැත්නම් ඩෙනිමක් අඳින්න. මේකෙ ඉන්න අය කියන්නේ එහෙම කරන්න කියලා.” එක් රසිකයෙක් පවසා සිටියා.

මොන තරම් විවේචන ආවත් දිනක්ෂි සාරංග කියන්නේ ඒ විවේචන හමුවේ වැටෙන යුවලක් නම් නෙවෙයි. ඔවුන් ඔවුන්ගේ ජීවිතය විඳින්නේ කිසිවෙකුටත් බාධා නොවන ලෙස. ඒවගේම මේ වනවිට ඔවුන්ගේම කියලා කැදැල්ලක් තන්නත් පටන් අරන්, ඉතින් හැමෝම ආදරේ කරන සාරංග දිනක්ෂි පුංචි කැදැල්ලට හදවතින්ම සුබපතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *