Tue. May 17th, 2022

කාලයක් ලංකාවේ තරුණයන්ගේ සිහින කුමාරිය වෙලා හිටපු සුන්දර චරිතයක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. ‘සරෝජා’ සහ ‘පුංචි සුරංගනාවී’ වැනි සිනමාපට හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ඇය පසුව රිදී තිරයට සමු දෙනවා, ඒ වගේම තම ‘පුංචි පැංචි’ වැඩ සටහන හරහාත් ප්‍රමුදි හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙනවා. කොහොම වුනත් මේවනවිට ඇය කලාව සමග ලොකු සම්බන්දයක් නෑ. නමුත් තාමත් බාල මහලු හැමෝම ප්‍රමුදිට ගොඩක් ආදරෙයි.

කළා නිර්මාණ තුලින් දකින්න නොලැබුනත් ඇය සමාජ ජාලා හරහා ගොඩක් ජනප්‍රියයි, ප්‍රමුදි කියන්නේ මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක්. ඒ වගේම තමයි ප්‍රමුදි විවාහ වෙලා ඉන්නේ සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ත පුද්ගලයෙක් සමග. කොහොම වුනත් මේ වනවිට ප්‍රමුදි සැමියා සහ දතුවන් තිදෙනා සමග ගොඩක් ආදරණීය දිවියක්

ඉතින් ප්‍රමුදි මේ දවස්වල සමාජ ජාලා වලට එකතු කරන පින්තූර වලටත් ඇයගේ විශාල රසිකයන් පිරිසක් ප්‍රතිචාර දක්වලා තියෙනවා, ඉතින් මේ නොනැසෙන ජනප්‍රියත්වය පිලිබඳ ප්‍රමුදි කියන්නේ මේ වගේ කතාවක් ”මම විවාහයෙන් පස්සේ කලාවෙන් තරමක්දුරට දුරස් වුනා, දැන් බබාලාගේ වැඩත් එක්ක කොහොමත් කළා කටයුතුවල නියැලෙන්න වෙන්නේ නෑ, මම හිතුවේ කලාවෙන් සමුගත්තම ගොඩක් අයට මාව අමතක වේවි කියලා ඒත් ඇත්තට එහෙම නෑ, තවමත් හැමෝටම මාව මතකයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *