දන්න කෙනෙක් කියන්නේ මේ කවුද කියලා මම ජාතිය අමතන්නම් – නිරූපිකාවක් කරපු වැඩක් නිසා පියුමිට මලපැනලා

නිරූපන ශිල්පිනියක විදියට කළා ලෝකයට ඇවිත් මේ වනවිට ලංකාව දන්නා චරිතයක් බවට පත්වෙලා ඉන්න චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා පියුමි හංසමාලි හැමෝගෙම අවදානය දිනාගන්නවා, පහුගිය කාලයේ පියුමි ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තේ ඇයගේ අලුත් විවාහ නිසා, ආදර සම්බන්දන්යක් තිබ්බත් පියුමි ඒ ආදරේ සමාජයෙන් හංගලා තිබ්බා, ඒකට හේතුව විදියට කිවුවේ මේ ක්‍ෂේත්‍රයේ ඉන්න අය අනුන්ගේ මිනිස්සු අල්ලගන්නවා කියලා,

පස්සේ පියුමි ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තේ පියුමිගේ සැමියා ප්‍රගීත් වෙනත් සම්බන්දයක් පටන් අරගෙන කියලා පියුමි සමාජ ජාලා හරහා හැමෝටම කිවුවට පස්සේ, ඒ වගේම ඒ වෙද්දී පියුමි කියලා තිබ්බේ ප්‍රගීත් වෙනත් කාන්තාවක් එක්ක හොටෙල් එකකට ගිහින් කියලා, මේ සිදුවීම සමාජජාලා හරහා ගොඩක් වයිරල් වුනා, කොහොම වුනත් පියුමිගේ හොඳම යාලුවා කිවුවේ ඔය ප්‍රශ්නේ වැඩි කාලයක් තියෙන්නේ නෑ කියලා, ඉතින් චන්දිමාල් කිවුවා වගේම ප්‍රගීත් සහ පියුමි වැඩි දවසක් යන්න කලින් යාළුවෙලා තිබ්බා”

කොහොම වුනත් ආයෙමත් පියුමි වැඩක් පටන් අරගෙන එහෙම කියන්න හේතුව තමයි පියුමි මේ ළඟදී දාලා තියෙන ස්ටෝරි එක, මොකද පියුමි කේන්තියෙන් තමයි මේ ස්ටෝරි එක දාලා තියෙන්නේ, එහෙම තරහා යන්න හේතුව තමයි නිරූපන ශිල්පිනියක් බෞද්ධ කොඩියේ වර්ණ යොදාගෙන කොඩි වැලක් විදියට අන්ගේ දවටගෙන කරපු පොටෝ ෂූට් එකක් නිසා, ඒ වගේම පියුමි අපූරු සටහනක් තියලා තිබ්බා ඒ සටහන තමයි මේ ”කවුද මේ ගො n ගෑ ni.. අපේ ආගමත් කනවා. කවුද මෙතන ටීචර්? මොන ඇකඩමි එකේද? දන්න කෙනෙක් කියන්න මම ටීචර්ගේ ජාතිය අමතන්නම්. ශිට් අප්පිරියයි. මේකද මොඩ්ලින්ග්? මේ වගේ ක්ලාසස් වහාම නවත්තන්න ඕනේ. ප්ලීස් මට මේ ළමයා ඉගෙනගන්න ටීචර් හෝ සර්ව කියන්න දන්න කෙනෙක්.” කියලා, ඉතින් පියුමි මේ කියලා තියෙන කතාව ගැන ඔයාට හිතෙන්නේ මොකද්ද..?

Related Posts