Sat. May 21st, 2022

ඔබත් මමත් අපි හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කටකාර හැඩකාර දඟකාර රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඉතින් අපි හිතුවා සමනලී ගැන ටිකක් කතා කරන්න, සමනලීගේ ආදරණීය සැමියා තමයි ඉන්ද්‍රචාපා ලියනගේ, ඉතින් කැමති නැද්ද ඉන්ද්‍රචාපා එක්ක සින්දුවක් කරන්න ” මෙහෙමයි විවාහ වුනා කියලා නෑ අපි දෙනා තෝරාගෙන තියෙන්නේ මාර්ග දෙකක් ඉතින් මම හිතන්නේ නැහැ ගායනය ගැළපෙයි කියලා ජීවිතේ බෙදාගත්තා කියලා හැමදේම බෙදාගන්න ඕන කියලා අපි දෙන්නම හිතන්නේ නෑ, අපි දෙන්නම හිතන්නේ අපි කරන්න ඕන අපිට ගැලපෙන වැඩ විතරයි කියලා”

සමනලී ගොඩක්ම රඟපාන්නේ ගැඹුරු තේරුම් තියෙන නාට්‍යවල ඇයි ඒ ”මම මේ ගැන මේ ළඟදිත් හිතුවා මට ඒවාට අඬගහන්නේ නැත්තේ ඇයි කියලා, එන්නෙ නෑ කියල දන්න නිසා වෙන්නැති , මොකද ඒ ටෙලිනාට්‍ය වලින් කාටවත් වැඩක් නෑ හැම තිස්සෙම පෝෂණය වෙන්න බලන කෙනෙක් විදිහට මම හිතන්නෙ නැහැ ඒවට ගිහින් මට ප්‍රයෝජනයක් වෙයි කියල.”

කොහොම වුනත් මේ වනවිට මේ වනවිට සමනලී ඉන්නේ ලෙඩ වෙලා කියලා අපිට දැනගන්න ලැබුනා. නමුත් ඇයගේ රෝගී තත්වය පිලිබඳ කිසිම සටහනක් තබා තිබුනේ නෑ ඒ වෙනුවට ඇය කියාසිටියේ මේ වගේ කතාවක් “This is a moment of suffering. Suffering is part of life, May i be kind to myself in this moment, May i give myself the compassion i need…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *