Fri. Jan 28th, 2022

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඇය තබා ඇති නම මෙතෙක් දුරට කිසිවෙක් තබා නැත. ඇය ඉතා දක්ෂ ක්‍රීඩිකාවක්. එදා මෙදා තුර බිහි වූ විශිෂ්ට ක්‍රීඩිකාවක් වන අය නමින් චමරි අතපත්තු. ඇය ශ්‍රි ලංකාව හැරයාමේ අවසනාවන්ත කරුණත් එක්කම ඇය ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. ඉතින් අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය එදා මෙදා තුර මෙදාතුර බිහිවූ මෙදා තුර බිහිවු විශිෂ්ට ම ක්‍රීඩාවක් ලෙස චාමර අතපත්තු හඳුන්වන්න පුළුවන්. කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කාලයේ ජයග්‍රහණ සියල්ලටම සීයට අනුව නම එක දායකත්ව චමරි අතපත්තු විසින් ලබා දුන්නා. නමුත් චමරි අතපත්තු ලංකාව හැර යාම ගැන ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොකු බලපෑමක් ඇති කළා. ඇය මෙසේ ක්‍රිකට් කණ්ඩායම අතහැර යාමට හේතුව ලෙස සැලකුවේ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම පිළිබඳ ඇතිවූ කනස්සල්ල බවයි පැවසුවේ. ඇය ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ‘වට්ස්ඇප්’ සමූහයට සඳහන් කර තිබුණා. වැඩිදුර අපිට ආරංචි උනේ ඇයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සැලසුම් කර ඇති බවයි.

තුන් ඉරියව් ක්‍රීඩිකාව වන කම්මැලියි ජාත්‍යන්තර තරඟ තරග 84ක ට සම්බන්ධ වුණා. ඒ වගේම ඇය ශතක 5ක් සහ අර්ධ ශතක 14ක් වගේම ලකුණු 2625ක්ද රැස්කර තිබුනා. ඇය පිට දඟ පන්දු යවන්නියක් ලෙස ද හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘බිග් බෑෂ්’ ලීග් තරඟාවලියට සහභාගී වන චමරිට ඉතාම හොඳ ඉල්ලුමක් පැවතුනා.

කොහොම වුනත් ඇයගේ මේ ඉල්ලා අස්වීම තවම නිලවශයෙන් දැනුම්දීමක් කරලා නෑ. කොහොම වුනත් ලංකාවේ කාන්තා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් තරුවක් වන චමරි මේ ගත තීරණය ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල පාඩුවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *