කතරගම වන්දනාවේ ගිහින් ජනප්‍රිය නිලි රුවන්ගි සිදුකල උතුම් පින්කම

ලාංකේය කළා ලෝකයේ ඉන්න ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ. විවිද කළා නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත රුවන්ගි සුබා තෙරණියෝ, ඩොක්ටර් නවරියන්, ජීවිතේ ලස්සනයි, රන් සයුර, වැනි කළා නිර්මාණ හරහා අතිශය ජනප්‍රිය වුනා, ඒ වගේම රුවන්ගි කාලයක් වෙළඳ දැන්වීම් හරහාත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා, ඉතින් අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන රුවන්ගි රත්නායක සමග.

රුවන්ගිට පසුගිය කාලයේ විවිද කට කතා හදුනා නේද ”මෙහෙමයි ලංකාවේ නිලියක් වුනාම කට කතා හැදෙනවා වැඩියි, හැබැයි ඒක වෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, බොලිවුඩ් වලත් හොලිවුඩ් වලත් හැම තැනම නිළියන්ට කට කතා හැදෙනවා, ඒ ගැන අපි ලොකුවට හිතන්න යන්න හොඳ නෑ, ඕනෑම ජනප්‍රිය කෙනෙක්ට පුද්ගලික ජීවිතයක් තියෙනවා ඒ ජීවිතයේ මොකක් හරි දෙයක් වුනාම ඒ ගැන සාමාන්‍ය මිනිස්සු කතා වෙනවා ඒක සාමාන්‍ය දෙයක්”

කොහොම වුනත් රුවන්ගි විවාහයෙන් පස්සේ වැඩිය කළා ලෝකය හරහා වැඩිය පෙන්න හිටියේනෑ. ඉතින් අපිටනම් හිතුනේ විවාහයත් එක්ක රුවන්ගි රංගනයට සමුදීලා කියලා. හැබැයි රුවන්ගිනම් කියන්නේ ඇය කලාවෙන් සමුඅරගෙන නෑ හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුනොත් ඇය නැවත රංගනයට සම්න්දවෙනවා කියලා ඒ වගේම මේ වෙද්දී ඇය වැඩිපුර අවධානය දීලා තියෙන්නේ ඇයගේ පවුලට කියලා, ඉතින් රුවන්ගි පසුගිය දවසක කතරම වන්දනාවේ ගිහින් ඒ පිලිබඳ අපූරු සටහනක් එකතුකරලා තිබ්බා ඒ තමයි ”වෙනදා වගේම මේ සැරෙත් කතරගම ගිහින් එන ගමන් ඒ පැත්තෙ පව්ල් කීපයකට වියලි ආහාර ටිකක් දුන්නා.” කියලා ඉතින් ඒ පින්තූර වලට ඇයගේ ආදරණීය රසික රසිකාවින් ගොඩක් ආදරණීය ප්‍රතිචාර දක්වලා තිබ්බා.

Related Posts

Leave a Reply

Your email address will not be published.