එයාගෙයි මගෙයි පලවෙනි සහ අන්තිම පොටෝ එක – ජනප්‍රිය නිලි ශලනි තැබූ දුක හිතෙන සටහන

කළා ලෝකයට පායපු සුන්දරම නිලි තරුව විදියට හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ, ඒ වගේ වතමාන නිලි රැජින විදියටත් ශලනි තාරකාව හඳුන්වන්න පුළුවන් සිරස කුමරිය විදියට කිරුළු පැළඳ රංගනයට ඇවිත් වසර 24කට පස්සේ ඇය හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නට වාසනාවන්ත වෙනවා. ඉතින් මේ විදියට කළා ලෝකයට අලුත් එළියක් අරන් ආව ශලිනි තාරකා සමගයි අද අපේ කතාබහ, ඉතින් ශලනි කොහොමද මේ දවල මොකද වෙන්නේ ”විශේෂ දෙයක් නෑ බාරගත්ත නිර්මාණ වලට සම්බන්ද වෙලා වැඩ කරගෙන යනවා, තෙල් නැති ප්‍රශ්නයත් එක්ක කාලයක් වැඩ කලේ බොහොම අපහසුවෙන් ඊට අමතර සුවෙන් සතුටෙන් ඉන්නවා”

ගොඩක් රංගන ශිල්පිනියක් කැමති සිනමා රංගන ශිල්පිනියක් වෙන්න ඉතින් සිනමාවට සම්බන්ද වෙන්න ලැබුනේ නැති එකට දුකක් නැද්ද ”අනේ මට කිසිම දුකක් නෑ, මම විශ්වාස කරනවා මම ඊටවඩා දෙයක් පුංචි තිරයෙන් කළා කියලා, අද ෆිල්ම් එකක් කලත් එක තිරගත වෙන්න සෑහෙන්න කාලයක් යනවා, හැබැයි ටෙලිනාට්‍ය එහෙම නෑ ඉතින් මම විශ්වාස කරන සිනමාපටයකට වඩා දෙයක් ටෙලිනාට්‍යකි කරන්න පුළුවන් කියලා,”

ශලනි කියන්නේ මේ වනවිට ධීර්ඝ කාලයක් කලාව සමග සම්බන්දව ඉන්න රඟපාන්න ශිල්පිනියක් ඉතින් අලුත් පරම්පරාව එක්ක රංගන කටයුතුවල නිරතවෙද්දී දැනෙන්නේ කොහොමද ”මෙහෙමයි මට ඒ අයත් එක්ක වැඩ කරද්දී මතක් වෙන්නේ මගේම අතීතය මොකද මමත් ඒ වගේ කාලයක් පහුකරලා තමයි අද මේ වගේ තැනක ඉන්නේ, පහුගිය කාලයේ මම රඟපෑවා හැම ටෙලිනාට්‍යකම වගේ හිටියේ ගොඩක්ම නවක රංගන ශිල්පියන් වගේම රංගන ශිල්පිනියක් ඒ ඔක්කොම උනන්දුව තියෙන ලැබුණු වැඩේ හරියට කරන්න ඕනේ කියන තැන ඉන්න පිරිසක් ඉතින් ඒ වගේ අය එක්ක වැඩ කරද්දී ඒ අය නවකයින් වුනත් හරිම පහසුයි”

මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ශලනි පසුගිය දවසක අපූරු සටහනක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා ඒ තමයි අපි දෙන්නගේ පලවෙනි සහ අන්තිම පින්තූරය කියලා,” ඒ මේලෝකේ හැර ගිය ශලනිගේ ආදරණීය සුරතලාගේ පින්තූරයක් ඉතින් ශාලනිට ආදරේ කරන ගොඩක් රසික රසිකාවියන් ඇයගේ සුරතලාට නිවන්සුව ප්‍රාර්ථනා කරලා තිබ්බා”

Related Posts

Leave a Reply

Your email address will not be published.