Tue. May 17th, 2022

විනූ උදානි සිරිවර්ධන කියන්නේ අපේ කළා ලෝකයේ ඉන්න හැඩකාර දඟකාර සුන්දර රංගන ශිල්පිනියක්. 1992 වසරේ උපන් ඇයට මේවනවිට වයස අවුරුදු 30ක් වනවා. විනු කලාවට සම්බන්ද වෙන්නේ 2012 මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගැනීමෙන් පසුවයි. ඉන්පසුව ඇය ‘ගොරී’ ‘යමරජසිරි’ ‘පත්තිනි’ වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත්වුනා.

විනූ සිරිවර්ධන විවාහ වෙන්නේ ජනප්‍රිය කථිකාචාර්ය සමග මෙම විවාහය ලංකාවේ විශාල කතාබහකට ලක්වුණ විවාහයක් වුනා, එයට හේතුව තමයි විනූගේ වෙඩින් එකේ දවස වෙනකම්ම කවුරුවත් දැනගෙන හිටියේ නෑ විනුගේ අත ගන්න ඉන්නේ කවුද කියලා. ඔහු තමයි කසුන් ලියනගේ. කසුන් කියනේ ස්ප්‍රයිවලට කැමති කෙනෙක් ඉතින් කසුන් නිතරම විනුව ස්ප්‍රයි කරනවා.

පසුගිය දිනක විනුගේ උපන්දිනය යෙදීලා තිබ්බා ඉතින් ඒ වෙනුවෙන් කසුන් අපූරු ස්ප්‍රයි පාටි එකක් සුදානම් කරලා තිබ්බා. ඒත් මේ පාටි එකේදී ස්ප්‍රයිස් උනේ විනු විතරක් නෙවෙයි, මේ පාටි එකට ආව අයත් ගොඩක් ස්ප්‍රයිස් වුනා. ඒකට හේතුව තමයි විනුට ලැබුන උපන්දින තෑග්ග. ඒ තමයි කොටි ගානක් වටිනා රතුපාට අලුත්ම අලුත් අවුඩි මෝටර් රථයක්. ඉතින් හිතාගන්න පුළුවන් නේද කසුන් විනුට කොච්චර ආදරේද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *