‘ඉන්ජක්ෂන් ගහලා තම්බපු ඉස්සෝ වගේ සුදු වෙලා දැන් බොරු කියනවා’ පියුමි නතාෂාගේ ඇත්ත පැත්ත හෙළිකරයි

ලංකාවේ හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. ඇය කුඩා කාලයේ ඉඳලම ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි එයට හේතුව තමයි ඇය ගායනා කල ‘සුළඟක් වී මම යනවා අප්පච්චී කොහොමද මම අල්ලන්නේ’ ගීතය එදා වගේම අදත අපේ බාල පරපුර අතර මෙම ගීතය ගොඩක් ජනප්‍රියයි. මේ වනවිට නතාෂා විවාහකයි. ඒ වගේම දැන් ඇය නීතිඥ වරියක් ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම 2015 තමා නීතිඥ වරියක් විදියට දිවුරුම් දුන්නේ ටික කාලයක් වැඩ කරලා තමයි ස්ථිර පදිංචියට ඔස්ට්‍රේලියාවට ආවේ. ඒත් මම කැමති ඉගන ගත්ත දේවල් වලින් රටට වැඩක් කරන්න.” කියලයි.

කොහොම වුනත් නතාෂා පසුගිය දිනක ජනප්‍රිය යූටියුබ් නාලිකාවක කල කතාවක් නිසා හැමෝගෙම අවදානය දිනාගන්න සමත් වුනා. ඒ ඇය ඇයගේ සුන්දරත්වය පත්වාගෙන යන රහස හැමෝටම කියපු නිසා. ඇය පැවසුවේ ලස්සන වෙන්න කෘතීම කිසිම දෙයක් බාවිතා කරන්නේ නෑ කියලා ඒ වගේම ඇය කහ, සුදු හඳුන් තමයි ගාන්නේ කියලා. ඉතින් මේ ගැන ලංකාවේ හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් අපූරු සටහනක් තියලා තිබුනා ඒ සටහන තමයි මේ.

උපුටා ගැනීම – ”කාවද මෙ රවට්ටන්නෙ ඇය කෙතරම් ලස්සනද එත් බලන්නකො කියන පට්ට පල් බොරු ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න ඔය කියන දෙවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනා කරන්න බැරිද. Australia වල එහෙම තියනවා whiting Injctions එවා use කරාම නම් තම්බපු ඉස්සො
වගෙ සුදු වෙනවා whiting Cream use කරාම නම් මෙ මගෙ වගෙ Colur එකක් එනවා.

එකයි ඇත්ත shit තමන්ට ආදර කරන fans ලා ඉන්නවා නම් එ ආදරනිය fans ලාට බොරු කියන්න එපා මොකද සැම කාන්තාවක්ම ආසයි ලස්සන වෙන්න ලස්සනට ඉන්න එක හැම කෙනෙක් ගෙම dream එකක් නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වන්නට එපා.ජිවත්ව ඉන්න කාලයෙ සත්‍යය පමනක් පවසන්න.පුලුවන් සැම මොහොතකම වචනයකින් හො තව කෙනෙකුට පිහිටක් වන්න පට්ට පල් බොරු නොකියා sorry darling මොකද මට බොරුව පෙන්න බැ” උපුටා ගැනීම අවසන්, ඉතින් පියුමිගේ මේ කතාව පිලිබඳ ඔබට සිතෙන්නේ කුමක්ද

Leave a comment

Your email address will not be published. Required fields are marked *