Tue. May 17th, 2022

යුරේනි නොෂිකා කියන්නේ ප්‍රසිද්ධ දක්ෂ රංගන ශිල්පිනියක් නිවේදන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක්. කෙසේ වෙතත් ඇය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වන්නේ සමාජ ජාලා තුළ දමන පින්තූර සමඟ. කාලේන් කාලෙට විවිධ කට කතා ඇති කරන්න ඇයට ඇගේ ඇඳුම් විලාසිතා උපයෝගී වෙනවා. කෙසේ වෙතත් මේ දිනවලත් ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. එයට හේතුව ඇය අඩ තරුණයන් වශීවෙන ඡායාරූපයත් තම මුහුණු පොතට එකතු කිරීමයි. ඇයට විලාසිතා කිරීමේදී සීමා මායිම් නැත. අන් අය මොන තරම් දේ කීවද ඇයට එට අදාළ වන්නේ නැත. එයට හේතුව වන්නේ ඇය තමන්ගේ පාඩුවේ තමන්ට කැමති දේ කරන නිසා.

මෑතකදි සරාගී ඡායාරූපයක් එකතු කරමින් යුරේනි තම මුහුණ පොතේ අපූරු වදනක් ද එකතු කොට තිබුනි. එහි සදහන් වුයේ ”කරුණාවෙන් සලකන්න මම යටට ඇඳ නැත. ඒ නිසා නැවත එය comment section එකේ උලුප්පා දැමිම අවශ්‍ය කරන්නේ නැත”

යනුවෙනි. විටෙක ඇය මෙම පින්තූර වලට ලැබෙන කමෙන්ට් නිසාම බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වනවා බව කිව හැකිය. හේතුව බොහෝ විට එය සමහරු විවේචනය කරදදදි සමහරු ඇයව ඇගැයීමට ලක් කරන නිසා. කෙසේ වෙතත් ඇය මොන කට කතාවට වත් නොනැවතී තමන්ට රිසි සේ ර විවිධ කාලවලදී විවිධ ඇදුම් විලාසිතා සමඟින් ඡායාරූප තම මුහු⁣ණු පොතේ එකතු කරයි. ඇය සැබවින්ම සමාජයට බම්බු ගසා ගන්න සිතමින් තම ජිවිතය උපරිම අයුරින් විඳින කෙල්ලෙක්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *