Tue. May 17th, 2022

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරේ කරන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. සමහර සිදුවීම් මත විවිධ අදහස් විවිධ අවස්ථා වලදි රසිකයින් පලකලත් ක්‍රිකට් වලට තියෙන ආදරය ඔවුන්ගේ හිත් වලින් කිසි මොහොතක මැකි යන්නේ නැත. ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෑම කෙනෙකුට එක වගේ රසිකයින් ආදරය කරනවා වෙද්දි මේ කතා කරන්න සුදානම් වෙන්නේ එහෙම ආදරය කරන එක චරිතයක් ගැන.

නමින් ඔහු කුසල් ජනිත් පෙරේරා. ඉතින් ඔහුව අලුතින් හදුන්වා දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැති වෙද්දි ඔහු ක්‍රිකට් ක්‍රිඩාවට වගේම මේ දිනවත් තවත් අයෙකුට වැඩිපුර පෙම් බදිනවා. කුසල් මේ වන විට දරු සුරතල් බලන ආදරණිය පියෙකු වි හමාරයි. කෙසේ වෙතත් මොවුන්ගේ ආදරණිය කැදැල්ලේ ආදර සංවත්සරය පසු දිනෙක යෙදිලා තිබුනා වෙද්දි කුසල්ගේ බිරිඳ ඒ ගැන කියමින් සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් යොමු කලේ මේ ලෙසට.

සංවත්සරය කියන්නේ මුදල් වියදම් කරලා කරන උත්සවයක් විතරක් වුනාට අපේ විවාහය කියන්නේ ජිවිත කාලය පුරාවටම පවතින එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *