Sat. May 21st, 2022

ඇය ගායන ක්ෂේත්‍රයට පැමිණෙන්නේ sirasa super star හරහා. ඒ හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොමඳව දිනාගන් ගන්න ඇය නදිනි ප්‍රේමදාස. බොහෝ දෙනෙක ගැන දන්න අඳුනන චරිතයක් වෙද්දි අපිත් හිතුවා ඇය සමග කතා කරන්න. ගායන ශිල්පිනියක් විදිහට රටක් හදුන ගත්තත් ඇය මේ වන වන විට නිවේදන ශිල්පිනියක්ද වෙනවා.

ගායන ශිල්පිනියක් නිවේදන ශිල්පිනියක් වෙන ඔබ ෆැෂන් ගැන මොකද හිතන්නේ, මම හිතන්නේ ෆැෂන් කියන දේ ඕනෑම කෙනෙක් කරන දෙයක්. අපි ලස්සනට ජීවත් වෙන්න ඕන නම් ෆැෂන් කියන දේ කරන්න ඕනෑ. හැබැයි ඒ කරන දේවල් තමන්ට ගැළපෙන්න කරන්න ඕන. මම නම් කිසිම කෙනෙක් අනුකරණය කරලා ෆැෂන් කරන කෙනෙක් නෙවෙයි. ඉස්සර ඉඳන්ම මම අඳින පළඳින විදිහ තීරණය කරන්නේ මමයි. මම කැමතියි අනිත් අයට වඩා මගේ අනන්‍යතාවය මමම හදාගන්න.

කෙසේවෙතත් පහුගිය දිනවල ඇය ඡායාරූපයක් සමඟ අපූරු සටහනක් තම මුහුණු පොත වෙත යොමු කර තිබුණා. ඒ සටහන නම්, Back to my Curls’ අවුරුදු 15කට පස්සෙ මගේ පරන look එක. දිගටම rebond කරගෙන හිටියේ. මගේ Natural Curly කොණ්ඩෙ වැව්වා. Lockdown කාලෙන් තමයි පටන්න ගත්තේ, එත් මේ ටික වැවෙන්නත් අවුරුදු 2ක් ගියා. දැන් කැතයි කැතයි කියන්න එපා! මේ මගේ natural hair එක.” කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *