අම්මා වගේම හැඩකාර කසුන්ගේ පුංචි දුව අම්මා එක්ක තාත්තා බලන්න ගිහින්,

ගායන ලෝකයේ හැමෝගෙම ආදරේ වගේම ගෞරවය දිනාගෙන ඉන්න ගායන ශිල්පියෙක් වගේම අති දක්ෂ සංගීතඥයෙක් තමයි කසුන් කල්හාර ජයවර්ධන කියන්නේ, 1981 වසරේ නොවැම්බර් තුන්වන දින රාජගිරිය ප්‍රදේශයේ උපන් කසුන් කර්හාර මේ වනවිට වයස අවුරුදු 40වන වියෙහි පසුවෙනවා, ඒ වගේම කළා දිවිය තුල කසුන් කල්හාර විසින් ‘හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව’ වැනි අතිශය ජනප්‍රිය ඇල්බම් කිහිපයක් නිකුත් කරලා තියෙනවා. කසුන්ගේ ආදරණීය දෙමාපියන් යුවල තමයි මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M. ජයවර්ධනයන් යුවල.

කසුන් කල්හාර විවාහ වෙන්නේ ජනප්‍රිය ගායිකාවක වන කුෂානි සඳරේකා සමග, ඒ වගේම කුෂානි කසුන් යුවලට මේ වනවිට ආදරණීය දියණියක් ඉන්නවා, කොහොම වුනත් කුෂානි කාලයක් වැඩිය පෙන්නහිටියේ නෑ, ඉතින් කාලයක් දකින්න හිටියේ නැති කුශානිට දැන් ලබෙම ප්‍රතිචාර කොහොමද ”මම කාලයක් ප්‍රසංග වේදිකාවට සම්බන්ද වුනේ නැති නිසා පසුගිය කාලයේ ආරාධනා ලැබුනේ නෑ, දැන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ, මාව නොදැක්කත් මගේ ගීත ගොඩක් අය අහන නිසා මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න කුෂානි කසුන් ආදරණීය යුගදිවියක් ගතකරවා ඉතින් පසුගිය දවසක කසුන්ගේ පුංචි දුව අම්මා එක්ක එයාගේ තාත්තා බලන්න ගිහින්, ඒ ගිහින් තියෙන්නේ කසුන්ගේ සංගීත පාසලට, ඉතින් එහෙම ගිහින් ලස්සන පින්තූර කිහිපයක් ගන්නත් අමතක කරලා තිබ්බේ නෑ, ඒ වගේම ඒ පින්තූර සමාජ ජාලාවලටත් එකතු කරලා තිබ්බා,

Related Posts

Leave a Reply

Your email address will not be published.