
කළා ලෝකයේ ඉන්න සරාගීම රංගන ශිල්පිනිය විදියට හැමෝගෙම සිත් සොරාගෙන ඉන්න රංගන ශිල්පිනිය තමයි චුලක්ෂි රණතුංග කියන්නේ , 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ සහ 2017 වසරේ දී ලෝකයේ හොඳම නිරූපිකාව කිරුළ දිනා…
Read more
පසුගිය කාලයේ ලංකාවේ වැඩිම පිරිසක් කතා වුන විවාහ උත්සවය තමයි ජනප්‍රිය නර්තන ශිල්පිනියක වන අසේකාගේ විවාහ උත්සවය. ලංකාවේ ප්‍රවීණ නර්තන ආචාර්ය වරයෙක් වන චන්න විජේවර්ධනගේ වගේම උපුලී විජේවර්ධනගේ ආදරණීය දියණිය වන අසේකා විවාහ…
Read more
අපි හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ, කාලයක් කළා ලෝකයේ දකින්න නොලැබුනත් අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් විදියට ඇය හඳුන්වන්න පුළුවන්. සුජානි විවාහ වෙලා ඉන්නේ කළා…
Read more
කළා ලෝකයට පායපු සුන්දරම නිලි තරුව විදියට හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ, ඒ වගේ වතමාන නිලි රැජින විදියටත් ශලනි තාරකාව හඳුන්වන්න පුළුවන් සිරස කුමරිය විදියට කිරුළු පැළඳ රංගනයට ඇවිත් වසර…
Read more
කාලයක් රංගනයෙන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉඳලා දැන් වැඩිය කළා ලෝකයෙන් පේන්නේ නැති රංගන ශිල්පිනියක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් වගේම නිරූපන ශිල්පිනියක වන විනු සමගයි අද අපේ කතාබහ, ඉතින් විනු…
Read more
මේනක සහ නෙහාරා කියනේ කළා ලෝකයේ ඉන්න ආදරණීයම යුවලක් විදියට හඳුන්වන්න පුළුවන්, කොහොම වුනත් මේනක සහ නෙහාරා විවාහයෙන් පස්සේ ලංකාවේ හිටියේ බොහොම කෙටිකාලයක් පමණයි, විවාහයෙන් සති කිහිපයකට පස්සේ නෙහාරා සහ මේනක විදෙෂගතවෙනවා, කොහොමවුනත්…
Read more
ටීවී දෙරණ කියන්නේ කළා ලෝකයේ අලුත් අලුත් වෙනස්කම් රැසක් සිදුකරන නාලිකාවක් විදියට හැමෝම අතර ජනප්‍රියි, ඉතින් ටීවී දෙරණ නාලිකාවේ විකාෂනය වන හැමෝම අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය තමයි දෙවෙනි ඉනිම කියන්නේ, ඉත්න් දෙවෙනි ඉනිම නාට්‍ය…
Read more
අපි ගොඩක් ආදරේ කරන ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සහ චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි රයිනි චාරුකා ගුණතිලක කියන්නේ, කුඩා කාලයේ පටන්ම ගායනයට දක්ෂතා පෙන්වූ ඇය මේ වනවිට ලංකාවම දන්නා…
Read more
මේ දවස්වල හැමෝම ගොඩක්ම ආසාවෙන් නරඹන කාගේත් ආදරේ දිනාගත්ත ටෙලිනාට්‍යක් තමයි ඉස්කෝලේ කියන්නේ, ඉතින් අද අපේ කතාබහට එකතු වෙන්නේ ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ආලෝකා ටීච, ආලෝකා ටීචගේ චරිතයට පන පොවන්නේ ජනප්‍රිය රංගශිල්පිනියක වන නදුනි කරුණාතිලක…
Read more
කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිරූපන ශිල්පියෙක් තමයි හිරාන් යට්ටෝවිට කියන්නේ, කොහොම වුනත් හිරාන් කාලයක් කළා ලෝකයේ පේන්න හිටියේ නෑ, හැබැයි මේ වනවිට් හිරාන් රංගන ශිල්පියෙක් විදියට ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට පනපොවනවා,…
Read more