Sat. May 21st, 2022

Month: December 2021

ලංකාවේ කොල්ලන්ගේ අලුත් ක්‍රෂ් එක, උපේක්ෂා දොස්තර නෝනා ගැන කවුරුවත් නොදන්නා කතාව

සමාජ ජාලා කියන්නේ මේ වනවිට හැමෝම බාවිතා කරන දෙකක් ඉතින් අපේ සමාජය තුල විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් සමාජ ජාලවල…

‘මම හොයන්නේ මට පන වගේ ආදරේ කරන කෙනෙක්’ ජනප්‍රිය නිලි සප්නා කියන කතාව

දවසින් දවස පුංචි තිරයට අලුත් හැඩ කාරියන් එනවා. එහෙම ආව දක්ෂ හැඩකාරියක් ගැන කතා කරන්නයි මේ සූදානම. ඇය කලාවට නම්…

‘ආපහු රඟපාන්නේ නෑ මම රට යනවා’ හැමෝම ආදරේ කරන මංජුලා රට හැරයන්න සැරසෙයි

මංජුලා කුමාරි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. ඇත්තටම ඔබ දැන් රංගනයෙන් සමු අරගෙන…

‘දේශපාලනය කියන්නේ අසූචි වලක්’ කලකිරුන ගයාන් කියන කතාව

සිරස ටීවී නාලිකාවේ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය කියන්නේ ලොකු කුඩා හැමෝම ආදරේ කරන ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයේ…

‘හැමෝම කියනවා රංගනයට එන්න කියලා’ ලංකාවේ කොල්ලන්ගේ ක්‍රෂ් එක දෙනෙති කියන කතාව

සමාජ මාධ්‍ය තුළින් කලින් කලට අලුත් තාරකාවන් බිහිවෙනවා .මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ ඇයි ගැනයි. ඇය සුරූපී නර්තන ශිල්පිනියක්. නමින්…

‘ශලනි අක්කා වගේ කෙනෙක් මගේ යාලුවෙක් උනේ පිනකට’ රෝස මලක් වගේ සුන්දර අනුරාධා කියන කතාව

ඇය යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක් වුනත් ඇයට රංගනය නම් ආධුනික දෙයක් නෙවෙයි. රඟපාන චරිත එකිනෙකට වෙනස් විදිහක රඟදක්වමින් ප්‍රේක්ෂකයින් ආදරය…

‘චන්න ඇරෙන්න මම කැමැති තවත් පිරිමියෙක් ඉන්නවා’ ගයාත්‍රී කියන කතාව

රංගන ක්ෂේත්‍රය තුළ ඇය නමක් දිනා ගෙන අවසන්. දක්ෂතාවය මෙන්ම සුන්දරත්වයට ද ඇය මනා හිමිකම් දරන රංගන ශිල්පිනියක්. පහුගිය දිනවල…

‘මට හුරතල් කරන්න පූසෝ 15ක් ඉන්නවා’ මිස් ශ්‍රි ලංකා කිරුළ දිනූ සාදේ කියන කතාව

2021 වසරේදී සියත මිස් ශ්‍රි ලංකා කිරුළ දිනා ගන්නේ ඇයයි. ඉන් අනතුරුව ඇය සුරූපි සාදේ ෆුවර්ටෝ රිකෝහි පැවැත්වු රූ රැජින…

‘ඇත්තටම ඇය රත්තරන් බිරිඳක්’ ප්‍රථම පෙම්වතිය සමග විවාහ වුන පාලිත කියන කතාව

පාලිත සිල්වා කියන්නේ මෙරට කලාව තුළ විශේෂිත වූ රංගධරයෙක්. ඔහුගේ දක්ෂතාවය අසමසමයි. කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් සනිටුහන් කරපු…